නිරූපිකාව (පුද්ගලයා) සංචාලන මෙනුව
විලාසිතා
නාට්‍යයක
නිරූපිකාව (පුද්ගලයා)
Jump to navigation
Jump to search
නිව් යෝර්ක් 2007 වසන්ත විලාසිතා සතියේ දී සින්තියා රෝලි සඳහා නිරූපණයේ යෙදෙන නතාලියා ගොට්සි.
නිරූපිකාවක් යනු කලා විලාසිතා හෝ අනෙකුත් නිෂ්පාදනවල අරමුණු සඳහා හා ප්‍රචාරණය සඳහා ප්‍රදර්ශනය වන පුද්ගලයෙකි. නිරූපණය රඟපෑම, නැටීම හෝ අභිරූපණ කලා වැනි අනෙකුත් පොදු රඟ දැක්වීම් ආකාරවලින් වෙනස් වන නමුත් එහි සීමාව නිසි ලෙස අර්ථ දක්වා නොමැත. චිත්‍රපටියක හෝ නාට්‍යයක පෙනී සිටීම එහිදී නිරූපණය කරන චරිතය කුමක් වුවත් නිරූපණය ලෙස හඳුන්වනු නොලැබේ. කෙසේ නමුත් නිරූපිකාවන්ට ඔවුන්ගේ ඡායාරූපවලදී හැඟීම් ප්‍රකාශ කිරීමට සිදුවන අතර බොහෝමයක් නිරූපිකාවන් ඔවුන්ව රඟපාන්නන් ලෙස හඳුන්වා දෙනු ලැබේ. නිරූපිකාවන් වර්ග අතරට ආකර්ශණීය, විලාසිතා, යෝග්‍යතා, කාන්තා නාන ඇඳුම්, සෞන්දර්ය කලා හා ශරීරාංග නිරූපිකාවන් ඇතුළත් වේ.
ප්‍රවර්ගය:
- විලාසිතා
(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"0.024","walltime":"0.025","ppvisitednodes":"value":1,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":0,"limit":2097152,"templateargumentsize":"value":0,"limit":2097152,"expansiondepth":"value":1,"limit":40,"expensivefunctioncount":"value":0,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":0,"limit":5000000,"entityaccesscount":"value":0,"limit":400,"timingprofile":["100.00% 0.000 1 -total"],"cachereport":"origin":"mw1340","timestamp":"20190320074048","ttl":2592000,"transientcontent":false););"@context":"https://schema.org","@type":"Article","name":"u0db1u0dd2u0dbbu0dd6u0db4u0dd2u0d9au0dcfu0dc0 (u0db4u0dd4u0dafu0dcau0d9cu0dbdu0dbau0dcf)","url":"https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80_(%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F)","sameAs":"http://www.wikidata.org/entity/Q4610556","mainEntity":"http://www.wikidata.org/entity/Q4610556","author":"@type":"Organization","name":"Contributors to Wikimedia projects","publisher":"@type":"Organization","name":"Wikimedia Foundation, Inc.","logo":"@type":"ImageObject","url":"https://www.wikimedia.org/static/images/wmf-hor-googpub.png","datePublished":"2009-12-16T21:02:20Z","dateModified":"2012-12-12T11:57:05Z","image":"https://upload.wikimedia.org/wikipedia/commons/0/00/Gotsiy3edit2.jpg"(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgBackendResponseTime":2081,"wgHostname":"mw1257"););